Sponsored

ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

Sri Lanka News

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.

කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවු බවය.

උන්වහන්සේ කළක් රෝගාතුරව සිට තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කර තිබුණි.

Post a Comment

0 Comments